Friday, July 6, 2012

නාගයා හදුනා ගන්න
නාගයා -: Elapidae ,  විද්‍යාත්මක නම -: Naja naja naja , ඉංග්‍රීසි නම -: Indian Cobra .                                          Elapidae කුලයට අයත් විශාලම සර්පයා නාගයා වේ .ලංකාවේ සිටින මාරාන්තික සර්ප ගණයට නාගයා අයත්වේ .සෙ.මි  140-210 ක් පමණ දිගට වැඩේ .පෙනයත්  පිම්බිමේ හැකියාව ඇත .පෙනය පිටුපස  ' ප ' අකුරක් ඇත. ලංකාව පුරාම  ජිවත් විමට හැකිය .නාගයා අධික විෂ සහිත සර්පයෙක්  නිසා දෂ්ඨ කලපසු අධික වේදනාව ,ඉදමිම ඇස් අඩවන් වීම .ශ්වසන  අපහසුතා ඇතිවිම. දැකිය.නැතිනම් මරණය පත් වීමේ අවස්ථාව වැඩිය.

Thursday, July 5, 2012

කුලය :- Colubidae විද්‍යාත්මක නම :- Beddome"s cat snake බිත්තර මගින් උපත ලබන කහ මාපිලා වරකට බිජු 3-8 ත් අතර ප්‍රමාණයක් දමයි.ශරිරය දුබුරු පැහැයක් ගනී.ශ්‍රී ලංකාවේ දැකිය හැකි දුර්ලභ සර්පයෙකි.වද වීමේ තර්ජනයකට ද මුහුණ පා ඇත.සුළු විෂ සහිතය.දෂ්ඨ කළපසු ඉදිමුම සහ සුළු වේදනාවක් පමණක් ඇතිවේ.