කුලය :- Colubidae විද්‍යාත්මක නම :- Beddome"s cat snake බිත්තර මගින් උපත ලබන කහ මාපිලා වරකට බිජු 3-8 ත් අතර ප්‍රමාණයක් දමයි.ශරිරය දුබුරු පැහැයක් ගනී.ශ්‍රී ලංකාවේ දැකිය හැකි දුර්ලභ සර්පයෙකි.වද වීමේ තර්ජනයකට ද මුහුණ පා ඇත.සුළු විෂ සහිතය.දෂ්ඨ කළපසු ඉදිමුම සහ සුළු වේදනාවක් පමණක් ඇතිවේ.
No comments:
Post a Comment