Friday, July 6, 2012

නාගයා හදුනා ගන්න
නාගයා -: Elapidae ,  විද්‍යාත්මක නම -: Naja naja naja , ඉංග්‍රීසි නම -: Indian Cobra .                                          Elapidae කුලයට අයත් විශාලම සර්පයා නාගයා වේ .ලංකාවේ සිටින මාරාන්තික සර්ප ගණයට නාගයා අයත්වේ .සෙ.මි  140-210 ක් පමණ දිගට වැඩේ .පෙනයත්  පිම්බිමේ හැකියාව ඇත .පෙනය පිටුපස  ' ප ' අකුරක් ඇත. ලංකාව පුරාම  ජිවත් විමට හැකිය .නාගයා අධික විෂ සහිත සර්පයෙක්  නිසා දෂ්ඨ කලපසු අධික වේදනාව ,ඉදමිම ඇස් අඩවන් වීම .ශ්වසන  අපහසුතා ඇතිවිම. දැකිය.නැතිනම් මරණය පත් වීමේ අවස්ථාව වැඩිය.

1 comment:

  1. නවත්තන්නෙ නැතුව දිගටම ලියන්න... විශේෂයෙන් වැඩිය කතා බහ නොකරන සර්පයො ගැන

    ReplyDelete